• Wed. Apr 24th, 2024

Sinhala

  • Home
  • ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය

ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය

කාන්තාවකගේ වරලස ඇයගේ පෞර්ෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත්…

ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි

රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල…

Plasticcycle වෙතින් ලෝක පරිසරය දිනය වෙනුවෙන්විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්වය ව්‍යාපෘතිය වන Plasticcycle, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් “Plastics: It’s Now or Forever” යන තේමාව යටතේ විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ප්ලාස්ටික්…

කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි.  මෙය ජාතික මෙහෙවරක් හා…

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි. 

ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් මෙලෙස රජයෙන් ඉල්ලුම් කර සිටින්නේ ජාතික ආර්ථිකයේ වර්ධනය උදෙසා දායකත්වය ලබා…

උසස් පෙළ කඩයිමේ “විශිෂ්ටයන් අතර විශිෂ්ටයන්” සඳහා “විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” එළිදැක්වීම මඟින් IIT සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් “IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” හඳුන්වා දෙමින්…

ICTA වෙතින් ” නව්ය හිතකාමී ව්යවසායක පරිසරයක් කරා ” යන තේමාව මූලික කර ගනිමින් සමීක්ෂණ අධ්යයනයක් එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) මෙරට තාක්‍ෂණික අංශයේ නව්‍ය  ව්‍යවසායකයන්  සඳහා වන රාජ්‍ය  ආයතනයයි. නව්‍ය ව්‍යවසායකයන්  සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය  හිතකාමී රජයක් සඳහා දායක…

Huawei හි පළමු මොනිටරය Huawei Display 23.8” දැන් ශ්‍රී ලංකාවේ

Smart life සංකල්පය යටතේ තම නවතම උපාංග නිපදවන Huawei සමාගම මේ වනවිට ඔවුන්ගේ පළමු Monitor  එක ලංකාවට හදුන්වාදීමට නියමිතව තිබේ. උපාංග එකිනෙක සම්බන්ධ කරමින් වඩාත් හොද කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිපරිදි මෙම…

ශ්‍රී ලංකාවේ පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් වෙතින් අතහිත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන ක්ලෝගාඩ්,  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පූජනීය ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණු කරගත් සත්කාරයකට දායක වෙන ලදී. මෙහිදී වටිනා…

කාර්යක්ෂමතාව ඉහළ නංවන Huawei Nova 7 SE, FreeBuds 4i සහ Huawei Band 6

Smart Life සංකල්පය යටතේ Huawei සමගම මේ වනවිටත් විවිධ වූ ස්මාර්ට් උපාංග වෙළදපොළට නිකුත් කරමින් පවතී. මෙම ස්මාර්ට් උපාංග භාවිතා කරන්නන් අතර ප්‍රචලිත අතර එමගින් වැඩ කාර්යක්ෂම සුවපහසු ජීවන රටාවකට…