රටේ උද්ධමනය සැප්තැම්බරයේ දී ඍණ අගයක

Tharushi Nimeshika
Tharushi Nimeshika

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය ඍණ 0.2% දක්වා අඩු වී තිබේ.එය අගෝස්තු මාසයේ දැක්වුණේ 1.1% ලෙසය. ආහාර උද්ධමනය ද මේ වසරේ අගෝස්තු මාසයේ වාර්තා වූ 2.3% හා සැසඳීමේ දී 2024 සැප්තැම්බර් මාසයේදී 0.5% දක්වා අඩු වී ඇත.

ආහාර නොවන උද්ධමනය 2024 අගෝස්තු මාසයේ වාර්තා වූ 0.2% සිට සැප්තැම්බර් මාසයේදී -0.7% දක්වා අඩු වී ඇත.

Share This Article