• Sat. Apr 27th, 2024

Sinhala

  • Home
  • පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි…

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. වාර්තාගත 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කෙරේ

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම  (John Keells Holdings PLC – JKH) අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කිරීමට LMD සඟරාවේ නවතම “Most Respected Entities’  කලාපය කටයුතු…

සිංගර්,‍ ලොව ප්‍රමුඛතම පැන්ට්‍රි කබඩ් මෙරටට හඳුන්වා දීමට මැලේසියානු Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ…

මූල්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව බල ගැන්වීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) පෙරමුණ ගනී

රොෂාන් අබේගුණවර්ධන විසිනි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ලියාපදිංචි මූල්‍ය සමාගම් 39 ක එකතුවකින් සැදුම්ලත්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) මගින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කෙරේ. වසර…

පැලවත්ත නව ආශ්දවාදනීය ෆලූඩා සහ ජින්ජර් බිස්කට් අයිස් ක්‍රීම් රස හඳුන්වාදෙයි

මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර…

කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි

අභියෝගාත්මක  ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත්…

සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි…

සීමන්ස් – ඩීමෝ එකතුව ජාතික විදුලි බල සැපයුම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.

ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා…

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය.…

Carmart වෙතින් මෝටර් රථ අලෙවියන් පසු “VIDEOCHECK” ඩිජිටල් සේවාව, ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙයි .

ශ්‍රී ලංකාවේ Peugeot හි නිල නියෝජිත Carmart  පුද්ගලික සමාගම මෝටර් රථ නඩත්තු  ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Peugeot මව් සමාගමේ “VIDEOCHECK” සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසෙයි. ඒ අනුව online…