• Thu. Apr 25th, 2024

ඩීමෝ, CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ හයවන වරටත් සමස්ත ජයග‍්‍රහණයට උරුමකම් කියයි

ByAuthor

Jan 13, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක්  වන ඩීමෝ විසින් CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී, අඛණ්ඩව හයවන වරටත් සමස්ත ජයග්‍රාහකයා සඳහා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය. 

මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරයි. මෙම උළෙලේ ප්‍රධාන සම්මානයට අමතරව ඩීමෝ සමාගම වෙත “Best Concise Integrated Report” සඳහා වූ විශේෂ සම්මානය,  “Ten Best Integrated Reports” සඳහා වූ සම්මානය සහ “Integrated Thinking” සඳහා වූ විශේෂ සම්මානයද හිමි වීම සුවිශේෂී වේ.

පසුගියදා පැවති මෙම සම්මාන උළෙල සඳහා ඩීමෝ හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ගහනාත් පණ්ඩිතගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිණී ඉෂාරා දනන්සූරිය මහත්මිය සහභාගී විය. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *